Uncategorized

ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්

අද (12) ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වී පැමිණි තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් පෙරවරුවේ කොටුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුනි.

තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්වී පැමිණි H. E. Paitoon Mahapannaporn මහතා සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ නව මහ කොමසාරිස්වරයා ලෙස පත්වී පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් මහතා මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදී තිබේ.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්විය

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

අදත් වැස්ස නෑ..

colombotoday

“කවුරු කොහොම කීවත් මගේ විශ්වවිද්‍යාලය ජනවාරි 3 විවෘත කරනවා” – හිස්බුල්ලා

colombotoday

නුසුදුස්සෙක් ඉවත් කරන්න පොලිස්පතිවරයාගෙන් නියෝග

Admin

Flights to these big cities will be mega cheap in November

colombotoday

රනිල් නත්තල් සීයට ඇඳලා

Admin