Colombo Today Local News

අද පූර්ණ සූර්යග්‍රහණයක්

අද (08) පස්වරුවේ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතව තිබෙනවා.

මෙරට වේලාවෙන් සූර්යග්‍රහණය රාත්‍රී 9.12ට ආරම්භවී පසු දින අලුයම 2.22ට අවසන් වේ.

එම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන නමුත් බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීමට නියමිතය.

නාසා ආයතනය සඳහන් කර ඇත්තේ ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 දී බවයි.

Related posts

ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයි

colombotoday

ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිට ලාංකිකයෝ විරෝධතාවයක්

colombotoday

පොලිස් අධිකාරිවරුන් 5ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට.

Admin

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරු දකී

Admin

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

colombotoday

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

colombotoday