Colombo Today Local News

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

අද වන විට ආණ්ඩු විරෝධී රැල්ලක් රට තුළ මතුව ඇති බවත් ඊට ශක්තිමත් කණ්ඩායමක් ලෙස මුහුණ දීමට අවශ්‍ය බවත් හිටපු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය අපේක්ෂක හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ඒ සදහා දෙකට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය නැවත එක් විය යුතු බවට මතයක් සමාජය තුල ගොඩ නැගෙමින් ඇති බවද මෙවන් කාරණා ගැන පක්‍ෂ නායකයන් අතර මෙතෙක් සාකච්ඡා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තවදුරටත් පවසසිටියේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් වීමේ අවශ්‍යතාවය එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතු බවයි.

Related posts

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

මාධ්‍ය වෘත්තීයට පිවිසෙන්නන්ට පුහුණුවක් දෙන්න වරලත් මාධ්‍යවේදී ආයතනයක්

colombotoday

[Video] ආරක්ෂකයන් රොත්තක් පිරිවරා අගමැති ත්‍රීවීලරයකින් වීදි සංචාරයේ !

colombotoday

“කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු”

Admin

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday