Colombo Today Local News

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

අද වන විට ආණ්ඩු විරෝධී රැල්ලක් රට තුළ මතුව ඇති බවත් ඊට ශක්තිමත් කණ්ඩායමක් ලෙස මුහුණ දීමට අවශ්‍ය බවත් හිටපු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය අපේක්ෂක හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ඒ සදහා දෙකට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය නැවත එක් විය යුතු බවට මතයක් සමාජය තුල ගොඩ නැගෙමින් ඇති බවද මෙවන් කාරණා ගැන පක්‍ෂ නායකයන් අතර මෙතෙක් සාකච්ඡා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තවදුරටත් පවසසිටියේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් වීමේ අවශ්‍යතාවය එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතු බවයි.

Related posts

“සිංහල-මුස්ලිම් ගැටළු යහපත්ව විසදන්න අපට බැරිවුණා.. පරාජයට ඒකත් හේතුවක්“ – හිටපු ජනපති

colombotoday

බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයි

colombotoday

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday

2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතුයි – ගම්මන්පිලගෙන් යෝජනාවක්

colombotoday

“දේශප්‍රේමී ජනතාවනි, IOC වර්ජනය කරමු“ – ඉන්දියානුකරණයට එරෙහිව තෙල් සේවකයෝ..

colombotoday

යහපාලන රජය ජාත්‍යන්තරයට පොරොන්දු වූ ගිවිසුම් 3ක් ගැන විග්නේෂ්වරන් හෙළිකරයි

colombotoday