ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එජාපෙ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රිෙය් පැවැත්විණි.
ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට අමාත්‍ය කබීර් හෂීම් සහ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යරයා සහභාගී වී ඇත.
කෙසේ වෙතත් එහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යට අනාවරණය වී නැත.