Colombo Today Local News

“සජිත්ට මොලයක් නෑ… එයා හොදයි සල්ලි බෙද බෙදා යන්න..” – සජිත් ගැන හිරුණිකා-රන්ජන් කියන කතා..

රනිල් වික්‍රමසිංහ මහතා මහා මොළකරුවෙකු බවත් සජිත් ප්‍රේමදාස මහතාට එවැනි මොලයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ඇය අතර පැවති දුරකතන සංවාදයක දී මේ බව කියයි.

ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම එම දුරකථන සංවාදයේදී ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

Related posts

දැව කඳන් ඇඟට පෙරළී පුද්ගලයෙක් මරුට

Admin

කෘෂිකර්ම ගැටලු කාර්යක්ෂමව විසඳන්න කාර්ය සාධක බලකායක්

Admin

VAT 15% දක්වා වැඩිවීම එලෙසමයි.. පනත සංශෝධනයෙන් වෙනසක් නෑ !

colombotoday

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට විවෘතවෙයි

colombotoday

බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නඩු තීන්දුව ඉවතදමයි

colombotoday

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට දුම්රිය ධාවනය නවතී

Admin