Colombo Today Local News

සජිත්ගෙන් ජාතික රූපවාහිනියට මිලියන 150ක පොල්ලක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේ්මදාස මහතා නිවාස ඇමතිවරයාව සිටියදී පලකල දැන්වීම් වෙනුනේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන් 150ක මුදලක් අය විය යුතු යැයි වාර්තා වනවා.

2018 වසරේ මාර්තු සිට 2019 වසරේ සැප්තැම්බර් මස දක්වා කාලයේදී සිදු කල නිවාස ව්‍යාපෘති විවෘත කිරීමේදී ඊට පෙර දින ජාතික රූපවාහිනියේ දැන්වීම් 3ක් විකාශය කර ඇත. මෙලෙස දැන්විම් විකාශය කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය අමාත්‍යාංයට සහ සහ රූපවාහිනී සංස්ථා සභාපතිනියට සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දී ඇත.

ඇමති බන්ධුල ගුණවර්ධන මහතා ඉකුත් 31 වනදා රූපවාහිනී සංස්ථාවේ සිදුකල නිරීක්ෂණ චාරිකාවකදී එහි වෘත්තිය සමිති විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

Related posts

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ජනපති මන්දිරය අසලට කඩා වදී

colombotoday

ඉන්දිය ජාතික ප්‍රධාන අරක්කැමියා අවන්හලකදී ඝාතනය කරලා

Admin

සමෘද්ධි හා EPF අරමුදල් දෙකට ස්ථීර ආදායමක් ඖෂධ නිෂ්පාදනයේ ඇතිද සොයා බලන්න ජනපති උපදෙස්

colombotoday

බුරම්පි මාමා අන්දනවා වගේ අයි.එම්.එෆ් අන්දන්න බෑ

Admin

කොල්ලුපිටිය හන්දියේ පිපිරීමක්…

colombotoday

බැසිල්ට තිබු විදෙස් ගමන් තහනමක් තවත් අධිකරණයකින් ඉවතට

colombotoday