Colombo Today Local News

ශ්‍රී ලාංකිකයින් විදෙස් ත්‍රස්ත සංවිධාන සමග කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නැහැ – අගමැති කියයි

 ශ්‍රී ලාංකිකයින් රැසක් ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කර ඇති බවත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව රජය දන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, විදේශ රටක ත්‍රස්ත සංවිධානයකට එකතු වී කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව ය.

Related posts

සැබෑ හොරු ආණ්ඩුවට එකතු කරගෙන, දේශපාලන වාසි ගන්න අපිව ඇදන් එනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

ජනාධිපති මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් විවිධ රටවල් සමග සිදුකරන අපනයන නවතීවි – ඇමති චම්පික රණවක

colombotoday

අවුරුදු 46 ක රැඳවියෙක් සහ අවුරුදු 38ක එල්.ටී.ටී.ඊ රැඳවියෙක් මෙවර උසස් පෙළ සමත්

colombotoday

රංගජීව ඇතුළු කණ්ඩායම⁣ට වෙඩි තබා පළා ගිය සැකකාර මාහීර් මොහොමඩ් නවාස් ඉන්දියාවේ දී අත්අඩංගුවට

colombotoday

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday

රට පුරා අපරාධ කල්ලි තිස්හයෙන් 24ක් තවමත් වැඩ. ලොක්කන් රට සොක්කන් වැඩ

colombotoday