Colombo Today Local News

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඵලදායි කතා බහක් සිදුවුනා – මයික් පොම්පියෝගෙන් ට්විටර් සටහනක්

වසංගත තත්වයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත්කිරීමටත් ආයෝජන ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාවේ සහයෝගිත්වයේ වැදගත්කම පිළිබඳව ඵලදායි කතාබහක් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ සමග ඇති කර ගැනීමට හැකියාව ලැබුණු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සඳහන් කර සිටිනවා.

Related posts

ගිනිගත් ඉන්ධන නෞකාව නාවුක සැතපුම් 35ක් දුරකට රැගෙන යයි

colombotoday

මහින්ද අගමැති වීම වළක්වන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප එකගතාවය !

colombotoday

“හමුදාව ලවා කංසා වගාකරනවා.. මහා සංඝරත්නයත් විරුද්ධ නෑ“ – රාජිත

colombotoday

මැතිවරණ රාජකාරීයට පොලිස් නිලධාරීන් 69,000ක්

colombotoday

යුද බිය තුරන් කර සාමය කැන්දූ සේනාධිනායකයා අද 71 සමරයි !

colombotoday

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin