Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ජනපති බොරු කියන බව රොයිටර් ලෝකෙටම කියයි

 ජනතාවට නොයෙකුත් පොරොන්දු දෙමින් 2015 ජනවාරියේදි බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව ජනතාව මුලා කිරිමට මහ බැංකු සංඛ්‍යලේඛන නොසලකා පදනමකින් තොරව කතා කරන බව 2006 සිට 2014 දක්වා රාජකාරි කල හිටපු මහා බැංකුවේ අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා රොයිටර් ලෝක පුවත් සේවයට පවසා ඇත.

මෑතකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසු පරිදි ශ්‍රීලංකාවේ පසුගිය රජය ලබාගත් කී ඇ. ඩොලර් බිලියන 58 ක ණය බොරුවක් බවද ඒ මහතා සදහන් කරයි. සත්‍ය සංඛ්‍යා ලේඛන මහා බැංකුව සතුව ඇති බවත් පවසන කබ්රාල් මහතා නිසි කරුණු හැදෑරීමකින් තොරව ජනාධිපතිවරයා විසින් අදහස් ප්‍රකාශ කරන බවත් වැඩි දුරටත් සදහන් කර තිබේ.

රොයිටර් වාර්තාව මෙතනින්

Related posts

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

colombotoday

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

වරෙන්තුකරුවකුගේ පිහි පහරින් පොලීසියේ දෙකක් රෝහලේ…

Admin

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් වෙළඳපලට

colombotoday

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

colombotoday

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

colombotoday