Colombo Today Local News

පොදු සතුරා කවුද? තනිව ගියොත් වෙන්නෙ මොනවාද? මහින්ද හෙළි කරයි

Sri-Lankan-President-Mahinda-Rajapaksaශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වන්නැයි ඇතැම් අය යෝජනා කරද්දී තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම රැදී සිටින ලෙස තවත් පිරිසක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හේතුවෙන්ම ශ්‍රීලනපයේ අනුශාසකවරයෙකු ලෙස තමන් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටින බවවද ඒ මහතා පවසනවා.

අද වන විට තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් පොදු සතුරා වී ඇතැයිද පවසන ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ අතහැර තනිව මැතිවරණයකට මුහුණ දුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්සය පරාජයට පත් වන බවයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරදින 4 අම්බලන්තොටදී පැවති ජන හමුවකදීයි.

Related posts

රට ආරක්ෂා කර ගැනීම සඳහා රටට ආදරය කරන ජන පවුරක් සැකසිය යුතුයි – ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ

colombotoday

භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න

Admin

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

ඉදිරි මහ කන්නයට පොහොර සහ බීජ ලබාදීමට සූදානම් -ජනපති

colombotoday

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

colombotoday

දෙමල සන්ධානයට පහසුතැන එජාපයයි – පාලිත රංගේ බණ්ඩාර කියයි

colombotoday