Colombo Today Local News

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

නැගෙනහිර පළාතේ ස්ථාපිත කර ඇති, ‘ෂරියා’ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගෙන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ලෝකය පුරා ආගමික අන්තවාදයට හා ත්‍රස්තවාදයට ශරියා නීතිය පිළිබදව ලෝක වාසීන් බියට පත්වී ඇති බවත්, එබැවින් ශරියා නීතිය මෙරට ස්ථාපිත කිරීමට හේතුවන මෙම විශ්ව විද්‍යාලය රජයට පවරාගත යුතු බවත් මන්ත්‍රීවරයා යෝජනාව මගින් පෙන්වා දී ඇත.

Related posts

‘හිටපු කොටි ක්‍රියාකාරීන් සියල්ල අපේ පක්ෂයට බඳවාගන්නවා‘ – සුමන්තිරන්

colombotoday

සැප වාහන 800ක් හොරට ගෙනත් : ඉහළ අණින් රේගු පරීක්ෂණ නවතී.. කෝටි 400ක් රජයට පාඩුයි

colombotoday

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

ජනපතිගේ ප්‍රකාශ නොසැළකේ.. “පුරුදු විදිහටම කරගෙන යන්න“ අගමැති FCID,CIDයට දන්වයි

colombotoday

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday

යළිත් සමාජයට සීමා පනවනවාද ?

colombotoday