Colombo Today Local News

වෙළදපොලේ ඇති බිස්කට් හා රසකැවිලි සදහා වර්ණ තීරුව අනිවාර්ය කෙරේ…

වෙලදපලේ ඇති සියළු බිස්කට් වර්ග සදහා නව වර්ණ තීරුවක් අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

බිස්කට් ඇතුළු වෙනත් පැණි රස නිෂ්පාදනවල අඩංගු සීනි, ලුණු, මේද ප‍්‍රමාණය මෙම වර්ණ තීරුවලින් දැක්විය යුතු යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

මෙම නව නීතිය අපේ‍්‍රල් මස 02 වැනි දින සිට ක‍්‍රියාත්මක යයිද ඒ මහතා පවසයි.

Related posts

ජනපතිගේ නහය යට ඉදන් ගහන ගැහිල්ලක් හෙළි වෙයි !

colombotoday

චම්පික රණවක දෙසැම්බර් 24 දක්වා රිමාන්ඩ්

colombotoday

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

colombotoday

ඇමති මණ්ඩලය විසින් සිදුකරන්න යන දේශද්‍රෝහි ක්‍රියාවක් මෙන්න

colombotoday

හිටපු ජනපති මුස්ලිම් නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday