Colombo Today Local News

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

ඊයේ (23)  රාත්‍රි 10.00 සිට අද (24) වන දින අලුයම 3.00 පමණ දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් බිමතින් රිය පැදවු රියදුරන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම රියදුරු බලපත්‍ර නොමැතිව රිය ධාවනය කළ පිරිස් 127 දෙනෙකුද, වෙනත් රථවාහන නඩ්‍ර සහිත 1879 දෙනෙකුද අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.

රිය අනතුරු අවම කර ගැනිම සඳහා පොලිස්පතිතුමාගේ උපදෙස් මත මෙවැනි මෙහෙයුම් දිවයින පුරා නිරන්තරයෙන් සිදු කෙරේ.

Related posts

වෙට්ටු දැමූ හෙරොයින් ජාවාරම්කරුවන් 2ක් එස්.ටී.එෆ්. දැලේ

Admin

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

Admin

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

Admin

සහරාන් කල්ලියේ දෙවන පෙළ නායකයන් අල්ලනවාට මුස්ලිම් දේශපාලකයන්, පූජකයන්, සංවිධානවලින් බලපෑම් !

colombotoday

හිංදු විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරුන්ට අන්තවාදී ඇඳුම්. සිද්දිය පිටුපස ත්‍රිකුණාමලයේ මුස්ලිම් දේශපාලකයෙක්

colombotoday

අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹේ

colombotoday