Colombo Today Local News

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් රැගෙන එයි

ජෝර්දාන් සහ කටාර් රාජ්‍යවල සිටි ශ්‍රී ලාංකිකයින් 305 දෙනෙකු අද (18)දිනා අලුයම දිවයිනට පැමිණ තිබේ.

ජෝර්දානයේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 285දෙනෙකු සහ විදේශීය වාණිජ නැව්වල සේවය කළ ශ්‍රී ලාංකිකයින් විසි දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණ තිබේ.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු සහ ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ (17)දින හඳුනාගැනිණි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2900 දෙනෙකු වන අතර නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 213 දෙනෙකු වේ.

Related posts

විෂ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් යලි මලයාසියාවට

colombotoday

මාලිමාවේ මන්ත්‍රීලා රෑටත් බත් එකක් ඔතාගෙන යන තත්වයක් උදාවෙලා

Admin

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

“රුපියල තවම තරඟකාරී නෑ… පහළ වැටීමට ඉඩ දිය යුතුයි” – මහ බැංකු අධිපති

colombotoday

සෞදියේදී අද 50ක් ගල් ගසා මරණවලු… “ලාංකික කාන්තාව ඒ අතර නෑ” සෞදි තානාපති

colombotoday

ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday