Colombo Today Local News

විදුලි බිල ගැන අමාත්‍ය මණ්ඩලයේ දී තීරණයක්

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මස සිට මැයි මස දක්වා කාල සීමාවට අදාළ විදුලි බිල්පත් සඳහා විදුලි පාරිභෝගිකයින්ට ලබා දිය හැකි සහන පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව 2020 ජුලි 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගෙන ඇත.

එකී කමිටු වේ නිර්දේශ මහා භාණ්ඩාගාරයේ නිලධාරින් මඟින් තවදුරටත් අධ්‍යයනය කර විදුලි පාරිභෝගිකයින්ට ලබා දිය හැකි සහන පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ පිළිබඳ නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Related posts

රටම නොමග යවා ඇමතිලා ගෙන්වූ කෝටි 118 සැප වාහන වරායේ ගොඩබෑම ඇරඹේ

colombotoday

සිංහරාජය දෙපළු කර තවත් පාරක් හදයි… ලෝක උරුමය විනාශයි..

colombotoday

බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

Admin

විජයග්‍රහණ හමුදා පෙළපාලි නෑ.. අඩු වියදම් සංස්කෘතික සංදර්ශනයක් සහ බත්තරමුල්ලේදී රණවිරු සැමරුමක් පමණයි

colombotoday

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවු මත් කුඩු ජාවාරමකට සම්බන්ද තිදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් හුදකලා කිරීම් දිගටම

colombotoday