World

විද්‍යාඥයින් මවිත කරමින් අඟහරු ලොවෙන් මතු වූ බුදු රුව?

හදුනානොගත් පියාසර වස්තු සම්බන්දයෙන් පර්යේෂණ කරන කණ්ඩායමක් විසින් අඟහරු ග්‍රහයාගේ පිහිටා තිබූ බුදු පිළිමයක් යැයි අනුමාන කළහැකි ඡායාරූපයක් ගැනීමට සමත් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොවපුරා පරීක්ෂණ කරන ආයතනවල අවධානය මෙම ඡායාරූපය වෙත යොමුව ඇති අතර ඔවුන් පවසන්නේ අඟහරුගේ ජීවයක් තිබූ බවට මෙම ඡායාරූපය ප්‍රබල සාක්ෂියක් වන බවයි. එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වන විද්‍යඥයෙකු පවසන්නේ නාසා ආයතනය අඟහරුග්‍රහයාගේ තිබී හමුවූ වස්තූන් පිළිබඳව ලොවට හෙළිකිරීමට අකමැත්තක් දක්වන බවයි.

මීට පෙරද අඟහරු ග්‍රහයාගේ තිබී පිරිමීඩ වලට සමාන වස්තූ ඇතුලත් ඡායාරූප කිහිපයක් ප්‍රථිවිය වෙත ඒවා තිබුණා.

බුදු පිළිමයකට සමානකම් කියූ බවට පැවසෙන ඡායාරූපය පහතින්…

statue_main_2525237a

Related posts

ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්

Admin

ජපානය හෙල්ලෙයි.. සුනාමියක්, න්‍යෂ්ටික බලාගාරවලටත් බලපෑම් !

colombotoday

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

“රාමසාන් මාසයේදී යුරෝපයට ප්‍රහාර එල්ල කරනු !” – ISIS ත්‍රස්තයන්ගෙන් නියෝගයක්

colombotoday