Colombo Today Local News

ව්‍යවස්ථා සංශෝධනයට උපදෙස් ගන්න හිටපු කොටි උපදේශක ශිවා පසුපතිත් කැදවයි

shiva pasupathiකොටි සංවිධානයේ උපදේශක ලෙස කටයුතු කළ හිටපු නීතිපති ශිවා පසුපති, උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ ද්‍රවිඩ ජනතා සංසදයට පත්කර ඇත.

87 හැවිරිදි වියේ පසුවන ශිවා පසුපති ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටී.

වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට

මැදිහත්වන ලෙස ඉල්ලීමක්‌ කළේ ශිවා පසුපති විසිනි.

ශිවා පසුපතිගේ අබිරහස්‌ ක්‍රියාදාමයන් ගැන විමර්ශනයක්‌ කරන ලෙස ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පර් සංවිධානය පසුගිය රජයෙන්ද ඉල්ලීමක්‌ කර තිබිණි.

කොටි සංවිධානයේ අන්තර්වාර පාලන යෝජනාවලිය සකස්‌ කිරීමටද ඔහු සහය දක්‌වා තිබුණි.

දිවයින

Related posts

සීනි හා සහල් සඳහා පාලන මිලක් පනවමින් අද ගැසට් නිවේදනයක්

colombotoday

අද පාර්ලිමේන්තුව විසුරනවා

Admin

මේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනේ

colombotoday

නිවසට ආ කොල්ලමරුවෝ ගෙහිමියා ව ඝාතනය කරලා

colombotoday

සා/පෙළ විභාගය අදින් අවසන්..

Admin

සිගරැට් බහාලුමක් අත්අඩංගුවට

Admin