Colombo Today Local News

ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් තවම නෑ… ඒකීය රාජ්‍ය තුළ බලය බෙදනවා

ඒකීය රාජ්‍ය කිසි සේත්ම වෙනස් නොකරන බවත් ඒකීය රාජ්‍ය තුල බලය බෙදා හැරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රට බෙදෙනවා රට කැඩෙනවා යයි ඇතැමුන් කෑගැසුවද ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කර නැති බවද හෙතෙම කියා සිටී.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ යක්කලමුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

පුවත්පත් මණ්ඩලයෙන් පිටව යන රන්ජන් ඇදවැටෙයි

colombotoday

කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයි

Admin

සහරාන්ගෙ වනාතවිල්ලුව වත්තේ කොස්තාපල්වරුන් නිධන්හාරලා

Admin

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday

Video: සතිඅන්තයේදී දරු දැරියන් බේරාගන්න කුරුණෑගලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

colombotoday

කල්මුණේ උපවාසයට දින දෙකයි – බලධාරීන්ගෙන් තවමත් පිළිතුරක් නෑ

colombotoday