World

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය ආරම්භ වූ නමුත් ඔවුන්ගේ පුදබිම වන සෞදියේ මක්කම ජනශූන්‍යව පැවතියේය.

මක්කම වෙත ඇතුලුවීමට මෙවර බැතිමතුන්ට අවස්ථාව අහිමි වූ අතර දේවස්ථානයේ කාර්ය මණ්ඩලයට පමණක් මක්කම වන්දනා කිරීමේ අවස්ථාව ලැබුණි.

රාමසාන් උපවාස සමයේදී මක්කම වසාදැමුණේ වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරටයි.

Related posts

රුසියානු කාර්යමණ්ඩලය සහිත තවත් ගුවන් යානයක් කඩාවැටේ

colombotoday

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday

දරා ගත නොහැකි කැනඩාවේ උෂ්ණත්වයෙන් මිය ගිය පිරිස 719ක් දක්වා ඉහළට

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

colombotoday

කුපිත වූ වැසියෝ පාර්ලිමේන්තුවට ගිනි තබති

colombotoday

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

colombotoday