Uncategorized

වසර දහයකට පසු කොටස් වෙළෙඳපොළේ අඩුම දෛනික පිරිවැටුම ඊයේ

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම ඊයේ (04) දිනය අවසානයේ දී රුපියල් මිලියන 68.77 ක් දක්වා අඩු වූ අතර එය පසුගිය වසර දහයක කාලය තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම වේ.

   2009 අප්‍රේල් 28 දින වාර්තා වූ රුපියල් මිලියන 64.3 ක දෛනික පිරිවැටුමෙන් පසු, පසුගිය වසර 10 ක කාලය තුළ කොටස් වෙළෙඳපොළේ මෙසේ අඩුම දෛනික පිරිවැටුම ඊයේ වාර්තා විය.

   2014 මාර්තු 17 දින ගණුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 90.93 ක් වූ අතර ඉන් පසු රුපියල් මිලියන 100 ට වඩා අඩු දෛනික පිරිවැටුමක් වාර්තා වූයේ ඊයේ දිනයේදීය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

Related posts

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙති

colombotoday

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

“කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැහැ බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන්

colombotoday

ජනපති සහ චීන ජනපති අතර හෙට විශේෂ හමුවක්

Admin