Colombo Today Local News

”ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට මෙහෙම විපත්තියක් සිදුවෙලා නෑ” තොරතුරු නොදැන චම්පිකගෙන් පුස් වෙඩිල්ලක්.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයින්ට ඇතිවූ අකාරයේ විපත්තියක් සිදුව නොමැති බවත් අද වනවිට ආරක්ෂක අංශ කඳවුරු ගණනින්කො විඩ් වසංගතයට ගොදුරු වී ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

හිටපු අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ, ඊයේ (මැයි 03) පැවති ‘සමගි ජන බලවේගයේ’ මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් ඊයේ වනවිට බංගලාදේශයේ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර වෛරසය හේතුවෙන් ඊයේ(3) වන විට පොලිස් නිලධාරීන් පස් දෙනෙකු මියගොස් ඇත. 315 ක් නිරෝදායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර 1,250 ක් නිවාස නිරෝධායනය යටතේ සිටින බව දත්ත පෙන්වා දෙයි.

Related posts

බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්. මගින් දැඩි අපහසුතාවට

colombotoday

යහපාලන ආණ්ඩුව රටේ හමුදාවට කළ ද්‍රෝහිකම් මෙන්න…

colombotoday

2017 වසරේ ඩෙංගු රෝගීන් 184000 ක්‌ මරණ 430 ක්‌

colombotoday

ලොකු ලූණු මිල ඉහලට

Admin

ෆයිසර් ඒන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ පසුම්බිය කොල්ල කා බේරේ වැවට තල්ලු කල කතක් අත්අඩංගුවට

colombotoday