Colombo Today Local News

”ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට මෙහෙම විපත්තියක් සිදුවෙලා නෑ” තොරතුරු නොදැන චම්පිකගෙන් පුස් වෙඩිල්ලක්.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයින්ට ඇතිවූ අකාරයේ විපත්තියක් සිදුව නොමැති බවත් අද වනවිට ආරක්ෂක අංශ කඳවුරු ගණනින්කො විඩ් වසංගතයට ගොදුරු වී ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

හිටපු අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ, ඊයේ (මැයි 03) පැවති ‘සමගි ජන බලවේගයේ’ මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් ඊයේ වනවිට බංගලාදේශයේ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර වෛරසය හේතුවෙන් ඊයේ(3) වන විට පොලිස් නිලධාරීන් පස් දෙනෙකු මියගොස් ඇත. 315 ක් නිරෝදායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර 1,250 ක් නිවාස නිරෝධායනය යටතේ සිටින බව දත්ත පෙන්වා දෙයි.

Related posts

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

Admin

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල පහළට

Admin

ලංගම ඩිපෝ වලින් ඩීසල් නිකුත්කිරීම යළි අරඹයි

colombotoday

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

colombotoday

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

colombotoday