බංග්ලාදේශ පොලිසියේ 854 දෙනෙකුට කොරෝනා. 5 දෙනෙක් මරුට

මේ වනවිට බංගලාදේශ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් 113 දෙනෙකු පමණ වාර්තා වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. වෛරසය හේතුවෙන් ඊයේ (3) වන විට පොලිස් නිලධාරීන් පස් දෙනෙකු මියගොස් ඇති අතර 315 ක් නිරෝදායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර … Continue reading බංග්ලාදේශ පොලිසියේ 854 දෙනෙකුට කොරෝනා. 5 දෙනෙක් මරුට