Colombo Today Local NewsCovid 19

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

ලොව පුරා සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවා තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 753,056 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් ලොව පුරා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 14,138,304 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

“නාමල්ගෙන් උපදෙස් ගන්න මම දේශපාලන බබෙක්ද” – හිටජු ජනපති

colombotoday

කටු­නා­යක රොබෝ කැ‍ෆේ. ලංකාවේ ප්‍රථ­ම­ව­රට රොබෝ වේටර් සේව­යක්!

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: ප්‍රකාශයක් ලබා දීමට සංගක්කාර පැමිණේ

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

හමුදාවට මඩ ගහන තවත් වාර්තාවක් මානව හිමිකම් සමුළුවට !

colombotoday

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

colombotoday