Colombo Today Local News

ලබන සඳුදා සිට ආදායම් බදු දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරිදි වැඩ

ලබන සඳුදා දිනයේ සිට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරිමට සැලසුම් කර තිබේ.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා සඳහන් කළේ, ඒ අනුව ජනතාවට සාමාන්‍ය පරිදි සිය සේවා කටයුතු සැපයීමට බලාපොරොත්තු වන බවය.

Related posts

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අහෝසියි.. අලුත් පනත හදන වැඩේ අගමැති සාගලට බාරදෙයි !

colombotoday

නැගෙනහිර විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට නව පත්වීම් දෙකක්

colombotoday

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday

මාස 4ක් තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ චලන 9ක්

Admin

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin