Colombo Today Local News

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

ctbශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදලට සහ  භාරකාර අරමුදලට රුපියල් බිලියන 10ක් ණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. මඩකලපුව – එරාවුර් ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අවශ්‍ය ණය මුදල ගෙවීම සඳහා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙරට සෑම ඩිපෝවක්ම ලාභදායක ලෙස පවත්වාගෙන ගියහොත් එම ණය මුදල් ගෙවා දැමිය හැකි බවද ඔහු කියා සිටියා.

Related posts

සියළුම ධීවර වරායන් විකුණා දමන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday

හිටපු ජනපතිගේ ආරක්ෂකයෙක් හදිසියේ මිය යයි

colombotoday

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

colombotoday

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

colombotoday

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday