Colombo Today Local News

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

ඩොලරයට සාපේක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් තිබෙන රුපියල අද දිනයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ අවම අගය වාර්තා කළේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.4279ක් ලෙස සටහන් වෙමිනි.

ශ්‍රි ලංකා මහ බැංකුව අද නිකුත් කළ නවතම විනිමය අනුපාතවල මෙම අගයන් සටහන් විය. එසේම එහි ගැණුම් මිලත් ඉතිහාසයේ ඉහළම අගය සටහන්වූයේ රුපියල් 197.5521ක් ලෙසිනි.

Related posts

කවුද මේ නව බුද්ධි අංශ ප‍්‍රධානියා… බුද්ධි අංශවල පුටු පෙරළියේ සැබෑ කතාව..!

colombotoday

ඥානසාර හිමිගේ ඇපෑල ඉවත දැමූ විනිසුරු මඩුල්ලේ සිටි ප්‍රසන්න ජයවර්ධන ඥානසාර හිමිගේ විරුද්ධවාදියෙක්

colombotoday

විදුලිය බිඳවැටීමක් සිදුවෙන්නේ නෑ – රංජන් ජයලාල්ගෙන් සහතිකයක්

colombotoday

මහවැලි වේල්ලේ සහ දැදුරු ඔයේ වාන් දොරටු අරී…

colombotoday

සන්නස්ගල නට්ටං වෙයි..? අලුත් තනතුරකට රනිල් අතහැර ජනපතිගේ ඔඩොක්කුවට පනියි..?

colombotoday

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday