Colombo Today Local News

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

අගැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ සියල්ලම එකග වී තිබේ.

ඒ අනුව අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගාම්බරම් විශ්වාසබංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතතා කිරීමට තීරණය කර ඇත.

මුස්ලිම් කොංග්‍රසය සහ ජාතික හෙළ උරුමයද අගමැතිවරයාට සහය පලකිරීමට තීරණය කර ඇත.

Related posts

මහින්දගේ නව පක්ෂයට මැතිවරණ කොමිසමේ අනුමැතිය .. නම සහ ලකුණ මෙන්න

colombotoday

මෙවර ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති අබුඩාබි බලා පිටත් වෙයි

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ජනපති හමු වෙයි

Admin

අන්තරේ වසන්ත ඇතුළු පිරිස 27තෙක් රිමාන්ඩ්

Admin

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දෙදෙනෙකු මරුට ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්

colombotoday