Colombo Today Sports NewsTop Stories

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

අමාත්‍යා රිෂාඩ් බදුර්දීන් සුප්‍රකට පරිසර ද්‍රෝහියෙකු ලෙස විශාල හානියක් මෙිරටට අත්කර දී ඇත.විල්පත්තුව විනාශයේ සිට මෙිරට ආර්ථිකයට බලපාන හොර ජාවාරම් පිටු පස බොහෝ විට මොහු සිටිනු ඇත.රේගුව හරහා සිදු කරන ජාවාරම වලට එරෙහි වීම නිසා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ට ගෙදර යෑමට පවා සිදු විය.

ඔහුගේ අලුත්ම ගොදුර වනුයේ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඉතාම සුන්දර පරිසර පද්ධතියක් විනාශ කරමි සිදු කරන්නට යන කර්මාන්ත පුරය.කළුතර දිස්ත්‍රික්කය තුළ ම කර්මාන්ත ඉදි කිරීම සඳහා අවශ්‍ය තරම් සොබා දහමට හානි නොවන ස්ථාන සොයා ගත හැකි වුව ද .සුන්දර වනාන්තර පද්ධති විනාශ කිරීමට මොහු ට ඇත්තේ පුදුම සහගත කෑදරකමකී දොලපිදේනි වලට යටත් වූ ප්‍රාදේශීය දේශපාලන නායකයන් ගේ උදව්වෙන් ඉදි කිරීමට නියමිත මෙම කර්මාන්ත පුරය සඳහා වෙනස් ස්ථානයක් සොයා ගන්නා ලෙසත් පිරිසුදු ජලය වාතය සපයන ජල පෝෂක ප්‍රදේශ විනාශ නොකරන ලෙසත් ඉල්ලා මහජනයාගේ ඉල්ලිමට සහාය විම සදහා අපද සමිබන්ධ වුනෙමු .ඒ සදහා සුරකිමු ශ්‍රි ලංකා ජාතික ව්‍යාපාරයේ පුර්ණ සහාය ගමිවාසින්ට ලබාදෙන ලදි.විශේෂයෙන්ම මෙම කර්මාන්ත ඉදි කිරිමට තෙරාගෙන ඇති බිමිකඩ පලාතේ ජල පෝෂක සහිත උස් කදු සහිත අක්කර 105 පමණ ප්‍රමාණයකී.මෙි සදහා කිසිදු වගකිව යුතු ආයතනයකින් අවසර ලබාගෙන නොමැති අතර පරිසර තත්ත්ව වාර්තාවක් ද ලබාගෙන නොමැත.මෙි කර්මාන්ත ශාලාව ඉදි වුවහොත් නිතර ගංවතුර උවදුරට ලක්වන මෙම පලාත තුල මහා පරිමාන ගංවතුර හානි සිදුවිම මෙන්ම ජල අර්බුදයකට මුහුණ පෑමට සිදුවිම අනිවාර විය හැකීය රටෙි කර්මාන්ත ඇති විය යුතු වුවත් එය මහා පරිසර හානි සිදුකරමින් ඉදිකිරිම තුල මෙිතෙක් ජනයා මුහුණ නොදුන් අර්බුද රාශියකට මුහුණ දිමට සිදුවනු ඇත…..

පාලිත වික්‍රමරත්න

Related posts

රන්ජන්ට කෙල්ලෝ යවන පියුමි හංසමාලි.ප්‍රියාන් මැනික්ගේ රහස් රැසක් එලියට – ලීක් වුන හඬ පටය

colombotoday

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි අල් හුසේන් සාමාජික රටවලට දන්වයි !

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

T20 ලෝක කුසලානයේ අවසන් තරගය අදයි

Admin

(Video) කැන්ගරු අභිමානය බින්දුවට දමා සිංහයන්ට ජය ගෙනා ඊයේ තරගයේ විශේෂ අවස්ථා මෙන්න

colombotoday

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට ?

colombotoday