Colombo Today Local News

රාජ්‍ය බුද්ධි ඒකකයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන නැගෙනහිරට

නැගෙනහිර පළාත් නව  නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ.

ඔහු නැගෙනහිර පළාත් කාර්යාලයේදී තම රාජකාරී  භාර ගත්තේය.

නැගෙනහිර පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති  කපිල ජයසේකර පසුගිය  නොවැම්බරි 20 වැනි දින විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති ලලිත් පත්මනායක මහතා පත්කළේය.

කෙසේ වෙතත් පසුගිය 30 දා ඔහුට ස්ථානමාරුවක් ලබාදී ඇති අතර නව නියෝජ්‍ය පොලිස්පති ලෙස නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ.

Related posts

අරගල භුමියේ විරෝධාකරුවන්ට පහරදි ඉවත් කරයි. – 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යංශය අකිලට?

colombotoday

ගුරුවරයෙකුට කඩු ප්‍රහාරයක්

colombotoday

වරාය පොදු සේවක සමිතියෙන් හෙළිදරව්වක් !!

colombotoday

ස්විස් තානාපති ‌‌සේවිකාව දෙවන දිනයටත් කටඋත්තර දෙන්න එයි

colombotoday

ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස් පති ඉල්ලයි

colombotoday