Colombo Today Local News

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

25ddf41ddbc4d8f00fbaa8c205d87d80_L

මුදල් අමාත්‍යංශය විසින් ගෙන එ්මට නියමිත නව රේගු පනතට එරෙහිව ශ්‍රි ලංකා රෙගුවේ වෘත්තිය සමිති එ්කාබද්දව අද (22) දහවල් ශ්‍රි ලංකා රේගුව ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වීය.

එම පනත වාහාම අකුලා ගන්නා ලෙස මුදල් අමාත්‍යංශයට බල කරමින් මෙම විරෝධතාවය පැවති අතර එසේ නොකළහොත් දිගින් දිගටම විරෝධතාවයන් පවත්වන බවට ද ඔවුන් අනතුරු අඟවයි.

ශ්‍රි ලංකා රෙගුවේ වෘත්තිය සමිති උප සභාපති ලාල් වීරකෝන් මහතා ප්‍රකාශකළේ පවතින පනත සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් විවිධ පාර්ශවයන්ගේ උවමනාවන් වෙනුවෙන් අදාළ රේගු ආඥා පනත සංශෝධනය කිරීමට සැළසුම් කර ඇති බවත් ය.

 

Related posts

13 වැඩක් නැ උතුරු නැෙඟනහිර ද්‍රවිඩ නිජබිමට ස්වයං පාලනය අරන් දෙන්න – ගජේන්ද්‍ර කුමාර් ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඉල්ලයි

colombotoday

බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 ක් කෘරත්වයට. – ඇතැමුන්ට ලිංගික අතවර. තවත් තරුණියක් දුම්රියට පැන දිවි නසාගෙන.

colombotoday

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin

රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත්කිරීමට රජයේ අවධානය

colombotoday

“පාළු පිට්‌ටනිවල පොලු වනන්නේ නැතුව වාදයට එනු” – ‘සාධාරණ කල්ලියට’ විජේදාසගෙන් අභියෝගයක්

colombotoday

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

colombotoday