Colombo Today Local News

රන්ජන්ට ඇප නෑ !

අධිකරණ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(29) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ පෙබරවාරි 12 වනදා තෙක් මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ තෝල්ක නිලධාරියෙක් ඇතුළු විවිධ පාර්ශ්ව සමඟ කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට ප්‍රසිද්ධියට පත්විමත් සමග රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට අත්අඩංගුවට ගැනුණා.

Related posts

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

colombotoday

නි.පොලිස්පති නාලකගේ තවත් හඬපට රහස් පොලීසියට… පොලිස්පතිගේ නමත් කියවෙයි…

colombotoday

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin