Colombo Today Local News

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ  සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හේතුවෙන්  මෙලෙස මහේස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.  

Related posts

මුඛ ආවරණ නොමැතිව සිටි 14 කට කොවිඩ් පොසිටිව්

colombotoday

පිටකොටුවේ ගින්නෙන් තුවාල ලැබූ 15ක් රෝහලට…

Admin

අද ඩොලරයේ අගය මෙන්න

Admin

කඳුළු ගෑස්, ජල ප්‍රහාර කමින් එදා මීතොටමුල්ලේ සැම වෙනුවෙන් ලොවට හඬනෑගූ කීර්තිරත්නට අද අත්ව ඇති ඉරණම

colombotoday

රවි කරුණානායක තුන් කුලුඳුල් බිල්ල කරමින් බැඳුම්කර හොරුන්ට අත පිහදාගන්න බෑ – විමල් වීරවංශ

colombotoday

මම අහවල් මන්ත්‍රීගේ පුතා යැයි කියමින් පාසලේ සිසුන්ගෙන් කප්පම් ගන්න මන්ත්‍රී පුතා !

colombotoday