Colombo Today Local NewsTop Stories

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

බරපතල රථවාහන වැරදි කිහිපයක් සදහා වන දඩ මුදල් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පිලිබද අධ්‍යයනය කිරිමට පත්කළ නිලධාරී කමිටුව වැරදි 10 ක් හදුනාගත්තා. වැරදිවලට අදාල දඩ මුදල් සංශෝධනය කිරිමට ද නිර්දේශ කර ඇති බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය ප‍්‍රකාශ කළේ. ඒ සදහා කෙටුම්පත් කරනු ලැබූ පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පළකර පාර්ලිමෙන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමයි සැලසුම. ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.

Related posts

විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය තාවකාලිකව අත්හරිති

Admin

සජිත්ගේ ගෝලයෝ කොටියෙක් මරා දත් ගලවයි.. යහපාලන අවකෙළි තව ඉවසනු බෑ, වනජීවී ලොක්කා ගෙදර යයි

colombotoday

පයාගල පොලිසියේ 10ක් ආහාර විෂ වී රෝහලට

Admin

මහේන්ද්‍රන් බැඳුම්කර රහස් හෙළි කළ පසු එජාප මන්ත‍්‍රීන් 109කගේ දේශපාලනය අවසන් -කෙහෙළිය කියයි

colombotoday

ජාවාරම් කරුවන් අල්ලන්න ගිය පොලීසියේ තුනකට දෙබර ප්‍රහාරයක්

Admin

ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තු එවන්නේ කපුටා…

colombotoday