Colombo Today Local News

රත්මලානේදී හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (12) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ප්‍රශ්න කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පිහියෙන් ඇනලා

colombotoday

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday

ආනයනික සහල් බද්ද ශත 25 දක්වා පහතට

colombotoday

ගම්පහ වෙළෙඳසැල් අද විවෘතව තැබෙන වේලාවන්

colombotoday

මිනිස්සු ගොනාට අන්දන චීවරධාරියා පොහොරවලට දෙන උපදෙස්වලට රැවටෙන්න එපා. – දඹගොල්ලේ සෝමානන්ද හිමි ජනපතිට කියයි.

colombotoday

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

colombotoday