Colombo Today Local News

රතන හිමි පොහොට්ටුවෙන් ඉවත්වූ බව කියන ලිපිය බොරුවක්…!

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීමෙන් ඉවත් වූ බවට උන්වහන්සේගේ ලිපි ශීර්ෂය සහ අත්සනින් යුතුව සමාජ ජාලාවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බවට එහිමියන් පවසයි.‍‍

මේ පිළිබදව අප මීට සුළු මොහොතකට පෙර උන්වහන්සේගෙන් විමසා සිටි අතර, රතන හිමියන් කියා සිටියේ එම ලිපිය මුළුමනින්ම සාවද්‍ය එකක් බවයි. තමන්වහන්සේ තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවද උන්වහන්සේ සදහන් කර සිටියේ ය.‍

මේ අවස්ථාවේ දී ද උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ රැළියකට සහභාග වී සිටී.

Related posts

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin

විසිපස් වසරකට පසු යක්කලින් හමුවූ විජේවීර !

colombotoday

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

හිරු සලකුණේදී විමල් හඩා වැටෙයි… දණින් වැටී ඉල්ලීමක් කරයි (Video)

colombotoday

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

colombotoday

මිග් යානා ගනුදෙනුවට උදයංග වීරතුංග CID යට

colombotoday