Colombo Today Local News

රතන හිමිගේ සහයට මන්ත්‍රී විලෙයාන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තේරී පත්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලෙයාන්ද්‍රන් මහතා මඩකලපුවේ උද්‍යානය අසළ උපවාසයක් ආරම්භ කළේය.

අද පෙරවරුවේ ඔහු මෙම උපවාසය ආරම්භ කරනු ලැබීය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, අසාත් සාලි යන අය දරන තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතන හිමියෝ උපවාසයේ යෙදී සිටිති.

Related posts

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂගේ වුවමනාවට – සමගි ජන බලවේගයෙන් චෝදනාවක්

colombotoday

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

Admin

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

Admin

සුද්ද සිංහලෙන් කියලත් වැඩවර්ජනය කළ දුම්රිය සේවකයන්ට එරෙහිව බන්දුලගෙන් දැඩි තීරණයක්

Admin

ජනාධිපතිගේ සෑම පත්කිරීමක්ම අවුල් සහගතයි

Admin