Colombo Today Local News

රටම හෙල්ලූ සුගන්ධිකා පොලිසියෙන් අල්ලයි

අධික වේගයෙන් රිය පැදවීමකට අදාලව වරද පිළිගත් නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට අවවාද කර මුදාහැරීමට කොළඹ රථවාහන අධිකරණය නියෝග කර තිබේ.

අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117ක වේගයෙන් රිය පැදවීමේ වරදට පෑලියගොඩ පොලිසිය ඇයට එරෙහිව අධිකරනයේ චෝදනා ගොණුකර තිබුණු අතර නීතීඥ සහයක් නොමැතිව ඇයම විත්තිකූඩුවට නැග වරද පිළිගත්තාය.

අධිකරණයේ ඉහළ තනතුරුවල දූෂිත ක්‍රියා පිළිබදව ඇය සිදුකළ දේශනයක් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට ලක්විය.

Related posts

විශ්ව බුද්ධි යළි වැඩ අල්ලයි

Admin

රන්ජන්-හදුන්නෙත්ති හඩ පට ලීක්… ජවිපෙ සළුපට අහසට !

colombotoday

නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවේ

Admin

මඩකලපුවට ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් 35,642දෙනෙක් පීඩාවට

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ගලවා අනුරගේ පින්තූරය පමණක් එල්ලයි

Admin

සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නෞකාවක් දිවයිනට

colombotoday