Colombo Today Local News

රජයේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවක සාමාජිකයෙකුටත් කොරෝනා

රජයේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවක සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව කොවිඩ් වැලැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ඔවුන් නිවේදනය කළේය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ… : බන්ධනාගාර ගත රැඳවියන් 10ක් මෙවර පෙනී සිටී.

Admin

X-Press Pearl වන්දි නඩුව පවරන්න අධිකරණ ඇමතිගෙන් නීතිපතිට උපදෙස්

Admin

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඇමරිකාවේ අවධානයට…

colombotoday

අද සමහර ඇමතිවරුන් යන්නෙ පාරෙ බස්වල – මහින්දානන්ද ආණ්ඩු දෙකේ වෙනස කියයි

colombotoday

අමිත් වීරසිංහ රඳවා ඇති බන්ධනාගාරය අබිරහසක්.. බිරිද පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) කැඳවයි

colombotoday

සමස්ථ ආණ්ඩුවම මෙහෙයවන්නේ එජාප ජාතික ලැයිස්තු ප්‍රභලයන් කිහිපදෙක් විසින්

colombotoday