Colombo Today Sports News

රග්බි කිරුළ මෙවරත් නවසීලන්තයටයි !

rugby

එංගලන්තයේ දී පැවැත්වුණු 2015 ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 34-17 ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත්විය. මේ තරග ජයත් සමග නවසීලන්ත ඕල් බ්ලැක් රග්බි පිල ලෝක කුසලාන ඉතිහාසයේ පිට පිට ශූරතාවයන් ද්විත්වයක් ලබාගත් පළමු කණ්ඩායම බවට පත් විය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නැතැයි මුරලිදරන්ගෙන් සහතිකයක්.

colombotoday

චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියි

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

colombotoday

ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව පරාජය වැළදගනී… එංගලන්තයට වාර්තාගත ජයක්….

colombotoday

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

colombotoday

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday