Colombo Today Local News

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ පිපිරීමක්

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

අද (27)දින උදෑසන 7.10ට පමණ පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරිමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

සෞඛ්‍ය ලේකම්කමට හොදම සුදුස්සා වෛද්‍ය පාදෙණියයි… GMOA යෝජනා කරයි

colombotoday

මුලතිව් හා වව්නියාවේ සිංහලයන් පදිංචිය වැළැක්වීමට උතුරු සභාවෙන් කාර්යසාධක බළකායක්

colombotoday

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin

මහ ඡන්දේ ලංවෙද්දි මිනිස්සුන්ට මොළේ පෑදේවි

Admin

ඇමති අණින් බුදු පිළිම තැබීම තහනම් වූ, රාජගිරිය ජනාධිපති විදුහලේ පාලුවට ගිය බුදු මැදුර…

colombotoday

පියෙක් දියණියත් රැගෙන දුම්රියට පනී

Admin