Colombo Today Local Newsයහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි. 23 October 2015088 Share0 විශේෂ ව්‍යාපෘති පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා මීට සිළු මොහොතකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.