කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු අද (18) රාත්‍රියේ හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම රෝගීන් 6 දෙනා ද වාර්තා වී ඇත්තේ වැලිසර නිරෝධයන මධ්‍යස්ථානයෙන් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.