Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීලා සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස 4ට පැවැත්වීමට නියමිතය.

අමාත්‍යධුර නැව භාර ගැණීම සහ, මුස්ලිම් ජනතාවට වන්දි ගෙවීම පිළිබදව මෙහදී සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

තව්හීද් ජමාත් නමින් පෙනී සිටින සියල්ලන් IS ට සහය දක්වන අන්තවාදීන් – මුස්ලිම් සංවිධානයක් හෙළිකරයි

colombotoday

ආච්චිගේ යට සායෙන් මතු වුණු හෙරොයින්

colombotoday

අරලිය ගහ මැදුර ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කිරීමට අවසර නෑ

colombotoday

ආයතන 12ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

නොදන්වා රට සවාරි ගිය එජාපයේ 25කගෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

විගණකාධිපතිට එරෙහිව එජාපයෙන් යෝජනාවක් !

colombotoday