Colombo Today Local News

මුදල් අමාත්‍යාංශය අගමැති මහින්ද යටතට…

මුදල්   අමාත්‍යාංශය අභිනව අගමැති මහින්ද  රාජපක්ෂ මහතා යටතට  පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

බොහෝ දුරට අද රාත්‍රියේ මෙම පත් කිරීම සිදුකෙරනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අගමැති පුත් නාමල් රාජපක්ෂ මහතා පත්කෙරුනු ඇති බවද සදහන් වේ.

 

Related posts

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි – එක් සිසුවෙක් මිය යයි

Admin

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

colombotoday

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday