Colombo Today Local News

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

දේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා මැතිවරණ සලකුණ, අංකය, අපේක්ෂක නම සහිත මුඛ ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදීමෙන් වැළකි සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එවැනි ප්‍රචාරණයක් සිදුවේ දැයි පරික්ෂා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් එකම පක්ෂයේ අපේක්ෂකයින්ගෙන් පැමිණිලි ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ආගමික උත්සවල මැතිවරණ කටයුතු ප්‍රවර්ධනයෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති සියලු පාර්ශව වලින් ඉල්ලා සිටියේය.

Related posts

පොලිස්පති නීතිය නැමුවේ සාගලගේ උවමනාවට ?

colombotoday

මේ වසරේ විදුලි බිල අඩුවීමක් නෑ

Admin

පාස්කු ප්‍රහාරයට ජනපති හැර, සියල්ලන්ම වැරදිකරුවන් වන ලකුණු !

colombotoday

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් හදිසි මරණ පරීක්ෂකවරයෙක් බඳවා ගනු. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් නියෝග

colombotoday

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

“ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා නෑ” ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන හමුදාව කියයි

colombotoday