Colombo Today Local News

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

කොලඹ නාගරික කොමසාරිස් වී කේ ඒ අනුර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ සී ලොගේෂ්වරන් මහතා නියෝග කර තිබෙනවා. ඒ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසම සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මගින් ලබාදුන් නිර්දේශ මතයි.

ඒ අනුව කොලඹ නාගරික කොමසාරිස්වරයා එම ධූරයෙන් ඉවත් කිරීමටයි නිර්දේශ ලැබී ඇත්තේ.නිලධාරීන්ගේ නොසැකිලිමත්කම හේතුවෙන් මීතොටමුල්ල කසල කන්දේ කඩා වැටීම හා මරණ 32ක් සිදුවූ බවටයි චෝදනා එල්ලවුණේ.එහිදී නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වුණා.

Related posts

සංඛ්‍යා ලේඛණ තැති ගන්වන සුළුයි, රටේ ආර්ථික අනාගතය අවදානම් සහිතයි – අගමැති

colombotoday

දැන් අපිට සඟරාවක් වගේ ලස්සන පාස්පෝර්ට් එකක් තියනවා

Admin

මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසන් සභාවේ කාර්යයක් – නීතිපති මැකෝ ට දන්වයි

colombotoday

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපිරීමක්

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්තේ 126ක් විදුලිය හොරෙන් ඇදලා

colombotoday