Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක සේවය කරනු ලබන මුදල් අයකැමිවරයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

26 හැවිදිරිදී මෙම සේවකයා ජාඇල, කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

Related posts

වාහන අංක තහඩු හිඟයක්

Admin

රාජ්‍ය සේවකයාගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසියි.. හීන් කෙදිරියක්වත් නැතිව ජවිපෙ අත උස්සයි

colombotoday

තවත් නාකොටික් නිලධාරියෙකු අත්අඩංගුවේ

colombotoday

වෙද වර්ජණයෙන් රජයේ රෝහල් ඇණහිටී.. හද්දා අමාරුවේ වැටුණු රෝගීන් ආණ්ඩුව පළු අරී !

colombotoday

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin