Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා ආසාදනය වී ඇති බව යුධ හමුදාපතිවරයා තහවුරු කළේය.

ඒ ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා පැමිණීමත් සමඟයි.

අද දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 729ක් වාර්තා වුවා.

Related posts

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කරේ

colombotoday

දිවයිනපුරා සියලු පාසල් 30 වැනිදා දක්වා වසා දමයි

colombotoday

එදා මා පැවසූ දේවල් අද අකුරක් නෑර ක්‍රියාවට නැංවෙමින් පවතිනවා.. සියල්ල සත්‍යයයි

colombotoday

මෛත්‍රීත් මහමැතිවරණයට… පොහොට්ටුව සමග සන්ධානගතවීම ගැන මත ගැටුමක් !

colombotoday

මෛත‍්‍රි-සජිත් හමුව ගැන විශේෂ මාධ්‍ය නිවේදනයක් !

colombotoday