Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් හා එහි ආශ්‍රිතයින් 103ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනී

මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 103 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි.

අනෙක් 101ක් දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

මද්‍රසා පාසල් කාති උසාවි සහ බුර්කාව සතියකින් තහනම් නොකළොත් ඡන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය රටම පෙළ ගස්වනවා

colombotoday

දින 7ක් වයසැති නිවුන්නු දරුවන් විසි පන්දාහට විකුණලා

Admin

ඥාණසාර හිමි සිරගත කිරීම දීර්ගකාලීන කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් – අස්ගිරි මහා ලේඛකාධීකාරී හිමි

colombotoday

බැසිල් රටින් පිටව යයි

colombotoday

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

කාත්තන්කුඩියත් වෙනස් වෙයි, හිස්වැසුම් නැති යතුරුපැදි චන්ඩින් හෙල්මට් භාවිතයට පෙලඹේ..!

colombotoday