Colombo Today Local News

මැතිවරණ දිනය තීරණය කිරිමට කොමිෂම අද රැස්වෙයි

පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම අද(08)දින රැස්වෙයි.

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේ දී මැතිවරණ දිනය පිළිබද තීරණය කිරිමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද කොමිසමේ සියලු සමාජිකයින්ගේ එකඟතාව මත ප්‍රකාශයට පත් කරන බවයි.

Related posts

මාලිමාවට කඩේ ගියාට දැන් ඇමති ෆෝන් එකවත් උස්සන්නේ නෑ

Admin

නියෝජ්‍ය නීතිපති යසන්ත කෝදාගොඩ විදේශ ඇමති මංගලගේ පාටියේ.- නීතිය වල පල්ලට

colombotoday

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

CSN නාලිකා ප්‍රධානී රෝහාන් වැලිවිට අත්අඩංගුවට

colombotoday

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday

කොරෝනා මරණ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

colombotoday